මාව ධූරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණය කොළඹ සිට ක්‍රියාත්මක වෙනවා – විග්නේෂ්වරන්

තමන්ව ධූරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණකාරි වැඩපිළිවල කොළඹ සිට ක්‍රියාත්මක වන බව උතුරු පළාත් මහ ඇමැති සි.වී. විග්නේෂවරන් මහතා පවසාා තිබේ. මහ ඇමැතිවරයාගේ ආධාරකරුවන් කිහිප දෙනෙකු මහ ඇමැතිවරයාව ඔහුගේ නිවසේදී හමුවූ අවස්ථාවේ මේ බව පවසා තිබේ. තමන්ව ධූරයෙන් ඉවත් කිරීම සඳහා වූ සැලස්ම කොළඹ සිට ක්‍රියාත්මක කරන බව හෙතෙම පවසා තිබේ. මෙම කුමන්ත්‍රණය පසුපස සිටින්නේ කව්රුදන් … Continue reading මාව ධූරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණය කොළඹ සිට ක්‍රියාත්මක වෙනවා – විග්නේෂ්වරන්